1986 වසරේදී රුසියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු එකිනෙකා සමඟ ගුවනේදී ඇති කරගත් වාදය

 


*ඔබ දන්නවා ද❓*


```1986 වසරේදී රුසියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු ගුවන් පථය දර්ශනය වීමකින් තොරව යානය ගොඩබැස්විය හැකිද යන්න පිළිබඳව එකිනෙකා සමඟ ගුවනේදී වාදයක් ඇති කරගත්හ . අනතුරුව යානයේ ප්‍රධාන ගුවන් නියමුවා තමාට එය කළ හැකි බව පවසා ගුවන් යානයේ ජනේල මත තිර රෙදි ඇද යානය ගොඩබැස්වීමට උත්සාහ කළේය . අවසානයේදී ධාවන පථය මගහැරී ගිය ගුවන් යානය අනතුරට ලක්වී පුද්ගලයන් 70 දෙනෙකු මිය ගියේය. 🤦‍♂️

```

Post a Comment

0 Comments