සොබා දහමේ වතුර ටැංකිය

 Adansonia යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ගස හඳුන්වන්නේ බඕබැබ් යන නමිනි. ඇඩන්සෝනියා ශාක වර්ගයට අයත් මෙය අරාබිය, මැඩගස්කරය, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව යන රටවලට ආවේණික ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ශාකයට ඇත්තේ උණුවතුර බෝතලයක හැඩයක්. ශාකයේ කඳ මීටර 50ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත වන අතර මීටර 30ක් පමණ උසට වැඩෙනවා. ශාක කඳ තුල ලීටර දස දහසකට අධික ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකි වීම මෙහි විශේෂත්වයයි.

Post a Comment

0 Comments