ඉතිහාසයෙන් බිදක්

 1. ලියනාඩෝ ඩා වින්චිගේ චිත්‍ර අතර විශ්ව කීර්තියට නිර්මාණ,

*මොනාලිසා,අවසාන භෝජන සංග්‍රහය*

2. මොනාලිසා යනු,
*ප්ලොරන්ස් හි විසූ ප්‍රැන්සිස්කෝ ජියෝ කොන්ඩාගේ තෙවන බිරිඳ*

3. *1509* දී 'සිග්නවුරා' මන්දිරයේ බිත්තියක අදින ලද 'ඇතැන්ස් ගුරු කුලය' නම් චිත්‍රය
නිර්මාණය කලේ,
*රෆායෙල් සාන්සියෝ*

4. මයිකල් ඇන්ජලෝගේ සුවිශේෂී නිර්මාණ,
*අන්තිම විනිශ්චය,ආදම්  මැවීම,පියෙටා මූර්තිය,ඩේවිඩ් මූර්තිය*

5. *1534 -1541* 'අන්තිම විනිශ්චය' සිස්ටයින් දෙව් මැදුරේ සිවිලිමේ සිතුවම් කර ඇත.එය
*මයිකල් ඇන්ජලෝගේ* නිර්මාණයකි.

6. පැබ්ලෝ පිකාසෝගෙ චිත්‍ර අතර වැදගත් නිර්මාණ
*ගුවර්නිකා-1937,අවිග්නන් හී යුවතියයෝ-1907,*

7. ශ්‍රී ලංකාවේ ප්‍රාග් චිත්‍ර හමුවන ස්ථාන,
*තන්තිරිමලේ,බිල්ලෑව,දොරවක ලෙන,වෙට්ටම්බුගල*

8. ශ්‍රී ලංකාවේ ඉදි වු මුල්ම චෛත්‍යය,
*ථුපාරාමය ක්‍රි.පූ 250-210*

9. චෛත්‍යය ආවරණය වන සේ චෛත්‍යය වටා ඉදිකල ගෘහය,
*චේතියඝර(වටදාගෙය)*

10. අනුරාධපුරයේ විශිෂ්ටතම සදකඩ පහන,
*අනුරාධපුර බිසෝමාලිගයේ සදකඩ පහන*

11. කලාත්මක අතින් ඉහල ම මුරගල,
*රත්නප්‍රාසාද මුරගල*
  
12. ශ්‍රී ලංකාවේ ලෝහ කලා නිර්මාණ,
*දැදිගම ඇත්පහන,අවලෝකිතේශ්වරබෝදිසත්ව ප්‍රතිමාව,අර්ධ නාරි නටේශ්වර,මාලා තාරා මූර්තිය*

13. ගම්පොළ රජකල තුන්වැනි විජයබාහු රජු දවසේ,
*ඇම්බැක්කේ දේවාලය ඉදිකර ඇත*

14. උඩරට චිත්‍ර දක්නට ඇති ස්ථාන,
*දෙගල්දොරුව විහාරය,දඹුල්ල විහාරය ,රිදී විහාරය,මැදවෙල විහාරය*

15. පහත රට චිත්‍ර දක්නට ලැබෙන  ස්ථාන,
*කතලුව විහාරය,තෙල්වත්ත විහාරය,මුල්ගිරිගල විහාරය,කැලණිය පැරණි විහාරය*

16. පාරම්පරික කලා කර්මාන්ත,
*මැටි,පැදුරු,ලාක්ශා,පිත්තල,වෙස්මුහුණු කර්මාන්ත*

17. කොළඹ යුගයේ බිහි වූ යුරෝපීය ගෘහ නිර්මාණ,
*පැරණි පාර්ලිමේන්තුව,නගර සභා ගොඩනැගිල්ල,රාජකීය විද්‍යාලය,*

18. නුතන තාක්ෂණික ක්‍රමවේදයන් හා අන්තර් ජාතික සැලසුම් අනුව ඉදි වු ගෘහ නිර්මාණ,
*නිදහස් චතුරශ්‍රය,නව පාර්ලිමේන්තුව,මහ බැංකු ගොඩනැගිල්ල ඇතුලු නගරය*

19. කොළඹ යුගයේ චිත්‍ර ශිල්පීන්,
*M.සාර්ලිස්,ජෝර්ජ් කීට්,සෝලියස් මැන්දිස්,සෝමබන්දු විද්‍යාපති*

20. ශ්‍රී ලංකාවේ චිත්‍ර ශිල්පීන්,
A.C.G.S.අමරසේකර,මංජු ශ්‍රී,D.J.G.බිලින්,J.D.A.පෙරේරා,ස්ටැන්ලි අබේසිංහ,තිස්ස රණසිංහ,හැරී පීරිස්,රිචඩ් ගේබ්‍රියල්,ජස්ටින්

Post a Comment

0 Comments