මේෆ්ලයිස් ( Mayflies )


මේ ඉන්නෙ මේෆ්ලයිස් ( Mayflies ) නම් කෘමි විශේෂයයි . මොවුන්ගේ විශේෂත්වය වෙන්නෙ මෙයාලා තමයි පෘථිවිය මත අඩුම ජීව කාලයකට හිමිකම් කියන සත්ව කොට්ටාසය වීම .

 මෙයාලා ජීවත් වෙන්නෙ පැය 24 ක් පමණයි . මොවුන්ගේ විශේෂයන් 2500 ක් පමණ සොයාගත හැකියි . 


එම සමහරක් විශේෂ පැය කිහිපයක් පමණක් ජීවත් වෙයි. මෙයාලා තම ජීවිත කාලයම ගත කරන්නෙ කරන්නෙ ප්‍රජනන ක්‍රියාවලිය වෙනුවෙනි .



Post a Comment

0 Comments