හිම වලසා – Polar bear

 


හිම වලසා – Polar bear 🐻


හිම වලසා ටොන් භාගයක් පමණ බරින් යුක්ත වන අතර අඩි 9 (මීටර් 3) ක් පමණ වේ. මොවුන් මාළු, සීල් මසුන්, ආක්ටික් හිවලුන් සහ දළ තල්මසුන් අනුභව කරන මාංශ භක්‍ෂකයෙකි. හිම වලසා ඉතාමත් හොඳ පිහිනුම් ක්‍රීඩකයෙකි. දේශගුණික විපර්යාස සහ ධ්‍රැව වල උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මොවුන් අවදානමට ලක්විය හැකි විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.



Post a Comment

0 Comments