ජංගම දුරකථන සදහා ඇබ්බැහි වීම


 📵 ජංගම දුරකථන සදහා ඇබ්බැහි වීම වර්තමාන තරුණ ජීවිත කෙරෙහි අති බිහිසුණු බලපෑමක් ඇති කරන බව ඔබ දන්නවාද?ඇතැම් විට ඔබත් මෙම තත්වයන්ට නොදැනීම මුහුණ පානවා විය හැකියි.පරීක්ෂකයන් පවසන පරදී ජංගම දුරකථනය සදහා අධික ඇබ්බැහිය මානසික අවපීඩනය කාංසාව සහ මධ්‍යසාරයක් දීර්ඝ කාලීනව භාවිතා කිරීමේදී ඇතිවන අක්‍රමිකතා වලට සමාන අක්‍රමිකතා ඇති වීම කුඩා දෙයටත් ආවේගශීලී වීම,ලැජ්ජාව සහ අඩු ආත්ම විශ්වාසය වැනි බොහෝ මානසික රෝග රැසකට මුහුණ දීමට සිදු විය හැක.එසේම මනෝවිද්‍යාඥයින් පවසන්නේ එවැනි අයෙකුට දුරකථනය අහිමි වීම මරණාසන්න අත්දැකීමට සමාන විය හැකි බවයි.

 📵

Post a Comment

0 Comments